ඔහිය
ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි.[1][2] හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ආසන්නව පිහිටා තිබෙන මෙම ගම්මානය[3] වැලිමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෙයි.[4]
ඔහිය | |
---|---|
ගම | |
ඔහිය දුම්රිය ස්ථානයේ දර්ශනයක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | ඌව පළාත |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
වැදගත් ස්ථාන සංස්කරණය
- හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
- ඔහිය වනාන්තරය
- බඹරකන්ද ඇල්ල
- රහන්ගල කඳුවැටිය
පාසැල් සංස්කරණය
- සිද්ධාර්ථ විද්‍යාලය, ඔහිය
ගමනාගමනය සංස්කරණය
ආශ්‍රිත සංස්කරණය
- ↑ Ohiya සංරක්ෂණය කළ පිටපත 2012-07-23 at the Wayback Machine. Nature.sarisara.com. Retrieved on 2013-03-17.
- ↑ One more heave. dailynews.lk (2009-01-01) . Retrieved on 2013-03-17.
- ↑ The Way to Horton Plains. Nation.lk (2009-03-01). Retrieved on 2013-03-17.
- ↑ Territorial Jurisdiction of High Courts, District Courts and Magistrate’s Courts. Ministry of Justice and Law Reforms of Sri Lanka
- ↑ 18th Railway Tunnel of Pattipola. Lankanewspapers.com (4 October 2008). Retrieved on 2013-03-17.
- ↑ Central Highlands Nature Tour. Infohub.com. Retrieved on 2013-03-17.
- ↑ Welimada – Boralanda – Ohiya – Horton Plains (32.47 km). Rda.gov.lk. Retrieved on 2013-03-17.