වැලිමඩ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි.[1][2] [3] [4] [5] [6]

වැලිමඩ
Welimada
සුළු නගරය
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code903XX

වැදගත් ස්ථාන සංස්කරණය

ස්ත්‍රීපුර උමග සංස්කරණය

වැලිමඩ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් වූ කිරිවනාගම ප්‍රදේශයේ ස්ත්‍රීපුර උමග පිහිටයි. ස්ත්‍රීපුර උමග තවත් ගුහා තුනකින් සමන්විත වන අතර, අතීත පුරාවෘත වලට අනූව එය රාවණා රජ විසින් සීතා දේවිය සඟවා තැබීම වෙනුවෙන් භාවිතා කොට ඇතැයි පැවසෙයි. රාමායනයට අනූව, ඉන්දියාවේ රාමා කුමරු වෙතින් සීතා දේවිය පැහැරගෙන වුත් ලංකාද්වීපයෙහි රඳවා ගෙන සිට තිබෙයි.[10]

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වැලිමඩ&oldid=593336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි