විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව

(WP:ANI වෙතින් යළි-යොමු කරන ලදි)



පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! මෙම විශේෂ පිටුව පරිපාලකවරුන්ගේ මැදිගත්වීම අවැසි කාරණා සාකච්ජා කිරීමට භාවිතා කරමු. උදාහරණ ලෙසින් නාශකවාදය, ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම, බොරු මනස්ගාත පැතිරවීම යනාදී ක්‍රියාවන් වාර්තා කිරීම, මතභේද, රණ්ඩු ආදිය සමතයකට පත් කරවීම, මැකිමට ආරක්ෂා කිරීම ආදිය දැන්වීමට භාවිතා කල හැකිය.

ඕනැම පරිශීලකයකුට මෙහි අදහස් දැක්විය හැකිය. ඔබේ අදහස කෙටියෙන් හා පැහැදිළිව දැක්වීමෙන් පරිපාලකවරුන්ට සහය විය හැකිය. ඔබට ඔබේ අනාකෘතික පැමිණිල්ලක් වුව මෙහි සඳහන් කල හැකිය. නමුත් මෙය විකිපීඩියා පැමිණිලි දෙපාර්තමේන්තුව. නොවන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ අදහසට පසුව "~~~~" යෙදීමට අමතක නොකරන්න.



සංරක්‍ෂිත ලේඛණ

Improved search in deleted pages archiveසංස්කරණය

Please help translate to your language

During Wikimedia Hackathon 2016, the Discovery team worked on one of the items on the 2015 community wishlist, namely enabling searching the archive of deleted pages. This feature is now ready for production deployment, and will be enabled on all wikis, except Wikidata.

Right now, the feature is behind a feature flag - to use it on your wiki, please go to the Special:Undelete page, and add &fuzzy=1 to the URL, like this: https://test.wikipedia.org/w/index.php?title=Special%3AUndelete&fuzzy=1. Then search for the pages you're interested in. There should be more results than before, due to using ElasticSearch indexing (via the CirrusSearch extension).

We plan to enable this improved search by default on all wikis soon (around August 1, 2017). If you have any objections to this - please raise them with the Discovery team via email or on this announcement's discussion page. Like most Mediawiki configuration parameters, the functionality can be configured per wiki. Once the improved search becomes the default, you can still access the old mode using &fuzzy=0 in the URL, like this: https://test.wikipedia.org/w/index.php?title=Special%3AUndelete&fuzzy=0

Please note that since Special:Undelete is an admin-only feature, this search capability is also only accessible to wiki admins.

Thank you! CKoerner (WMF) (talk) 18:39, 25 ජූලි 2017 (යූටීසී)

Tharumaxxසංස්කරණය

The User:Tharumaxx is acting a little suspicious. It could be that he is an inexperienced editor trying to learn things. But there are no responses for the inquiries. Listing the incident here to keep an eye on the activities. --Lee (talk) 15:28, 11 පෙබරවාරි 2018 (යූටීසී)

දේපල විනාශය සහ ප්‍රතිචාර නොදැක්වීම පදනම් කරගෙන මෙම ගිණුම වාරණය කරන ලදී. --Lee (talk) 03:02, 13 පෙබරවාරි 2018 (යූටීසී)
සතියක් අවසානයේ වාරණය ස්වයංක්‍රීයව ඉවත්වීමට ඉඩ දෙන ලදී. නමුත් මෙම පරිශීලක තවමත් කිසිම අයුරකින් ප්‍රතිචාර දක්වා නොමැත. මෙවැනි පරිශීලකයන්ගෙන් ප්‍රජාවට ධනාත්මක දායකත්වයක් ලැබේද? --Lee (talk) 05:23, 21 පෙබරවාරි 2018 (යූටීසී)