Thisarana Arama

තිසරණ අරම යනු බොහෝ දෙනාට යහපත පිණිස 2012 ජනවාරි 31 දින ආරම්භ කරන ලද කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේ

තිසරණ අරම (English: Thisarana Arama, Tamil: திசரண அரம) යනු බොහෝ දෙනාට යහපත පිණිස 2012 ජනවාරි 31 දින ආරම්භ කරන ලද කළුතර දිස්ත්‍රික්කයේ[1] හොරණ ප්‍රදේශයේ පිහිටා ඇති ආයතනයකි.

Thisarana Arama
Thisarana Arama Logo.svg
ආදර්ශ පාඨයThe day humanity shine, humans will succeed
සංස්ථාපනය2012; 9 වසරකට පෙර (2012)
ප්‍රාරම්භකයාU.S.P. Thero
වර්ගයNonprofit Organization
අභිප්‍රායTo Eradicate Darkness And Lighten Minds
පිහිටුම
ප්‍රදේශය
Worldwide
නිල භාෂා
Sinhala, English
OwnerU.S.P. Thero
වෙබ් අඩවියaramaweb.com

අඳුර කරා යන ජීවිත ඉන් මුදවා දැණුමින් සන්නද්ධ කර, ඔවුන් යහපතෙහි යොදවන උත්සහය ප්‍රධාන අරමුණ කොටගෙන මෙය ආරම්භ කරන ලදි.

මූලස්ථානයසංස්කරණය

ලක්වැසි ජනතාවගේ ඉමහත් ‌ගෞරවයට පාත්‍ර ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයට[2] අනුබද්ධ ශාඛාවක් වන අතර වතුරුවිල සංඝ මූලස්ථානයේ[3] ලියාපදිංචි කල ආයතනයකි.

මේවාද බලන්නසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. දිස්ත්‍රික් ලේකම් කාර්යාල http://moha.gov.lk/web
  2. මඩකඩ ආරණ්‍ය සේනාසනය (නාච්චිමලේ ආරණ්‍යය) http://www.ingiriyacity.lk/ingiriya-administration/ingiriya-religious-places/madakada-aranya-senasanaya/
  3. වතුරුවිල වනවාස සංඝ මූලස්ථානය http://wathuruwilaaranya.org/senasuna/

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Thisarana_Arama&oldid=483007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි