යටත් විජිත පරිවර්තන සහ එහි ප්‍රතිපල සංස්කරණය

ශ්‍රී ලංකාව 1505 සිට 1948 දක්වා බටහිර විජිථවාදීන්ට යටත් විය.පළමුව පෘතුග්‍රීසීන් පිලිවෙලින් ලංදෙසීන් ඉංග්‍රීසින් ලංකාව ග්‍රහණයට හසු විය.මේ ජාතින් අතර ඉංග්‍රීසින් ප්‍රබල බලපැමක් කරන ලදී .ඔවුන් 1796 සිට 1815 දක්වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළහ .1815 සිට මුළු ලංකාවම තම පාලනයේ අණසකට නතු කරගත්හ . එතැන් පටන් බ්‍රිතාන්‍යයින් විසින් හදුන්ව දෙන ලද ප්‍රතිපත්ති ලංකාට බලපෑමක් කර තිබේ.

විජිතකාරක රාජ්‍ය යටත් විජිතවල විජිත රාජ්‍යයක් ගොඩනගන්නේ සහ යම් යම් සමාජ,ආර්ථික,දේශපාලන සහ පරිපාලන ප්‍රතිසංස්කරණ හදුන්ව දුන්නේ,

  1. තම විජිතය පවත්වාගෙන යාමේ ආරක්ෂක සහ පරිපාලන වියදම් අධික විම සහා ඍජුවම විජිතය පාලනය කිරීම අපහසු වීම .
  2. තම සංස්කෘතිය සමග නොගැලපීම..
  3. තම යටත්වැසි සමාජයෙන් තම මව් රාජ්‍යයට යහපත උදා කරකරගැනීම.
"https://si.wikipedia.org/w/index.php?title=Lankawe_deshapalanaya&oldid=411351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි