Dileepa Saranga Mashup Singer And Musicianසංස්කරණය

නමින් දිලීප සාරංග වන මොහු Mashup ගායකයෙකු සහ සංගීතවේදියෙක් ද වේ. උපත ( 06.21 ) උපත ලද මොහු ශ්‍රී ලංකාවේ නුවර ප්‍රදේශයේ සිට ඇත. ඔහු දැනට වාසය කරන්නේ ඉතාලියේ Milan ප්‍රදේශයේය. දිලීප සාරංග ශ්‍රී ලංකාවේ ඉතා කෙටිකලෙකින් ඉතා විශාල ප්‍රසිද්දියක් ලබපු කෙනෙකි.ඔහු තරුණ තරුණියන් අතර ප්‍රසිද්දියට පත්ව ඇත්තේ Mashup ගායනයෙන් ය. සාරංග ගේ Facebook පිටුවේ දැනටමත් Followers ලා 120000කට වැඩි සංඛ්‍යාවක් සිටී,ඔහුට දිනකට Followers ලා විශාල සංඛ්‍යාවක් එකතු වේ.ඔහු දැනට Mashup 38ක් ද , ඔහුගේම ගීත කිහිපයක්ද කරඇත. ඔහුගේ නව ගීතය ලඟදීම එන බව ඔහු ප්‍රකාශ කර ඇත.

දිලීප සාරංග ගේ සමාජ ජාල වෙබ් අඩවි සහ pages :-

තරුණ තරුණියන් ගේ ආදරය දිනාගත් Mashap

  1. ma washi -https://www.youtube.com/watch?v=IyaoKUumo-o
    1. Mashup - 1
    2. Mashap - 2
    3. Mashup - 3
    4. Mashup - 4
    5. Mashup - 5
    6. Mashup - 6
    7. Mashup - 7
    8. Mashup - 8
    9. Mashup - 9
    10. Mashup - 10
    11. Mashup - 11
    12. Mashup - 12
    13. Mashup - 13
    14. Mashup - 14
    15. Mashup - 15.......38
    16. Mashup - 39 ( ලඟදීම)
"https://si.wikipedia.org/w/index.php?title=Dileepa_Saranga&oldid=460027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි