Influenza-like illness

(Acute respiratory infection වෙතින් යළි-යොමු කරන ලදි)

සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි රෝග ලක්ශණ (ඉංග්‍රීසි:  Influenza-like illness, ILI, flu-like syndrome/symptoms) යනු ඉන්ෆ්ලුවෙන්සාව හෝ එවැනිම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගී තත්ත්වයක් පිළිබඳ වන රෝග විනිශ්චය කි.

Influenza-like illness
Medical diagnostics
Proportion of positive influenza tests during a recent flu season.

රෝග ලක්ෂණ බොහෝ දුරට උණ (fever), වෙව්ලීම (shivering), chills, malaise, වියළි කැස්ස (dry cough), අහාර අරුචිය (loss of appetite), ඇඟපත වේදනා (body aches), සහ ඔක්කාරය වේ.[1]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Case definitions". European Influenza Surveillance Scheme. 12 December 2005. සම්ප්‍රවේශය 15 July 2009.
"https://si.wikipedia.org/w/index.php?title=Influenza-like_illness&oldid=514716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි