2019 කැනේඩියානු ෆෙඩරල් මැතිවරණය

2019 කැනේඩියානු ෆෙඩරල් මැතිවරණය ආණ්ඩුකාර ජෙනරාල් ජුලී පයැට් විසින් සැප්තැම්බර් 11 වන දින කැඳවන ලදී.ජස්ටින් ටෘඩෝගේ ලිබරල්වරු මැතිවරණය ජය ගත්හ. ඔහු ආසන 158ක් දිනා ගත්තේය.

2019 කැනඩා ෆෙඩරල් මැතිවරණය
කැනඩාව
← 2015 2019 ඔක්තෝබර් 21 2023 →
 
අපේත්ෂකයා ජස්ටින් ටෘඩෝ ඇන්ඩෘ ෂියර් යී-ෆ්‍රැන්කොයිස් බ්ලැන්චෙට්
පක්ෂය ලිබරල් පක්ෂය කොන්සර්වේටිව් පක්ෂය බ්ලොක් කැබැක්කවා
ජනප්‍රිය ඡන්ද 5,915,950 6,155,662 1,376,135
ප්‍රතිශතය 33.07% 34.41% 7.69%