2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය

ආසියානු මහාද්වීපයේ පවත්වනු ලබන පළමුවන 20-20 ලෝක කුසලාන තරඟාවලිය 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය
ගොනුව:2012iccworldt20.png
දිනඅඟහරුවාදා, 18 සැප්තැම්බර් – ඉරිදා, 7 ඔක්තොම්බර් 2012
පරිපාලක(යන්)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ආකෘතියවිස්සයි20 ජාත්‍යන්තරය
තරගාවලී ආකෘතිය(න්)කාණ්ඩ අවධිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය
සත්කාරකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ශූරයන් බටහිර ඉන්දීය කොදෙව් (1 වන හිමිකම)
සහභාගිවන්නන්12
ක්‍රීඩාකරන තරග27
තරගාවලියේ වීරයාඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන්
වැඩිම ලකුණුඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන් (249)
වැඩිම කඩුළුශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් (15)
නිල වෙබ් අඩවියiccworldtwenty20.com
2010
2014

කණ්ඩායම් සංස්කරණය

කණ්ඩායම A

  • එංගලන්තය
  • ඉන්දියාව
  • ඇෆ්ගනිස්ථානය

කණ්ඩායම B

  • ඕස්ට්‍රේලියාව
  • බටහිර ඉන්දීය කොදෙවු
  • අයර්ලන්තය

කණ්ඩායම C

  • ශ්‍රී ලංකාව
  • දකුණු අප්‍රිකාව
  • සිම්බාබ්වේ

කණ්ඩායම D

  • පකිස්ථානය
  • නවසීලන්තය
  • බංගලිදේශය

ක්‍රීඩාංගන සංස්කරණය

සියළුම තරග මෙම ක්‍රිකට් ක්‍රීඩාංගන ත්‍රිත්වයේදී පවත් වනු ලබයි.

පල්ලෙකැලේ කොළඹ හම්බන්තොට
Pallekele Cricket Stadium R. Premadasa Stadium Mahinda Rajapaksa Stadium
 
Capacity: 35,000 Capacity: 35,000 Capacity: 35,000

අවසන් තරගය සංස්කරණය

මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් ශ්‍රී ලංකා පිල පරදා පහසු ජයක් අත් කර ගෙන ශූරතාව දිනා ගත්තේය. ශ්‍රී ලංකාව සතරවන වතාවටද අවසන් තරගයට පිවිසියද ශූරතාව දිනා ගැනීම මෙවරද අහිමි කර ගත්තේය.