ගණිතයෙහිදී, 1/2 + 1/4 + 1/8 + 1/16 + • • • යන අපරිමිත ශ්‍රේණිය යනු, ගුණෝත්තර ශ්‍රේණියක මූලික නිදසුනක් වන අතර , එය නිරපේක්ෂ ලෙසින් අභිසාරි වෙයි.

සමචතුරස්‍රයක කොටස් ලෙසින් හැඳි පළමු සමාකලයන් සය.
තාත්වික රේඛාවක නිරූපිත ගුණෝත්තර ශ්‍රේණිය.

එහි ඓක්‍යය වන්නේ

යන්නයි.
"https://si.wikipedia.org/w/index.php?title=1/2_%2B_1/4_%2B_1/8_%2B_1/16_%2B_⋯&oldid=362634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි