.ලංකා

(.lk වෙතින් යළි-යොමු කරන ලදි)

.ලංකා යනු ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර්ජාල ග්‍රාම්‍ය කේතී උසස්-මට්ටමේ වසම (ccTLD) කි. 545/1 ද සොයිසා පාර, මෝල්පේ, මොරටුව සි‍‍ට ක්‍රියාත්මක වේ.

.ලංකා
හදුන්වාදුන්නේ1990
TLD වර්ගයග්‍රාම්‍ය කේතී උසස්-මට්ටමේ වසම
තත්වයසක්‍රීය
රෙස්ත්‍රාර් කාර්යාලයLK වසම් රෙස්ත්‍රාර්
අනුග්‍රාහකයාLK වසම් ලේකඛාධිකාරය
අදහස් කල භාවිතය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වූ වස්තු
නියම භාවිතයශ්‍රී ලංකාවෙහි ජනප්‍රියයි
ලේඛනගත අවහිරතාRegistrants must provide clear justification for registering particular name; some third-level names restricted by category
ව්‍යුහයRegistrations are made directly at the second level, or at the third level beneath second-level names
ලේඛනPolicy
වෙබ් අඩවියවෙබ්.ලක්වසම.ලංකා
DNSSECඔව්
"https://si.wikipedia.org/w/index.php?title=.ලංකා&oldid=516677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි