කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ කොට්ඨාසයට හිරිපිටිය අයත් වේ.ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයත් හිරිපිටිය උප කාර්යාලය මගින් නගරය පාලනය වේ.හිරියාල මැතිවරණ කොට්ඨාසයේ විශාල යොජනා ක්‍රමයක්වන බතලගොඩ ව්‍යාපාරය යටතේ හිරිපිටිය මහ වැවට ජලය ලැබෙයි.හිරිපිටිය ඉරිදා සති පොල හිරිපිටිය උප කාර්යාලය මගින් පාලනය කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=හිරිපිටිය&oldid=480883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි