හා ජි-වොන්

දකුණු කොරියානු නිළි

ජිඔන් හයි-රිම් (උපත් 1978 ජූනි 28), ඇය දකුණු කොරියානු නිළියක වන අතර ඇයව ප්‍රේක්ෂකයන් බහුලව හදුන් වන්නේ හා ජි-වොන් යන නමිනි.

හා ජි-වොන්
උපත
ජිඔන් හයි-රිම්

28 ජුනි 1978 (1978-06-28) (වයස 45)
දකුණු කොරියාව
ජාතිකත්වයදකුණු කොරියාව
අධ්‍යාපනයBachelor of Film and Television
උගත් ශාස්ත්‍රාලයDankook University
රැකියාවනිළියක
සක්‍රීය වසර1997–වර්තමානය තෙක්
උස165 cm (5 ft. 6 in.)
ඥාතීන්Jun Tae-soo (brother)
ආගමරෝමානු කතෝලික
"https://si.wikipedia.org/w/index.php?title=හා_ජි-වොන්&oldid=464880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි