සූර්ය උදයාදී ක්‍රමයේ දවස්

සූර්ය උදයාදී ක්‍රමය අනුව සුමානයට දවස් 7කි.

හිරු උදාව සමග දවස ඇරඹී පසුදුනට හිරු උදාව සමග අවසන් වන බැවින් සුමානයද නිතැතින්ම හිරු උදාවක් සමග දවස ඇරඹී හිරු උදාවකින් අවසන්වේ .

ආශ්‍රිත ලිපි සංස්කරණය