සීතාවක උද්භිද උද්‍යානය

සීතාවක උද්භිද උද්‍යානය, හෝ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවිස්සාවේල්ලෙහි පිහිටුවා ඇති උද්භිද උද්‍යානය වේ. මෙරට අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ අවසානයටම ඉදිකල උද්භිද උද්‍යානය වන්නේ මෙම සීතාවක උද්භිද උද්‍යානයයි.[1] උද්‍යානය 2014 වසරේ අගභාගයේදී මහජනයා වෙත විවෘත කරන ලදී.[2]

සීතාවක උද්භිද උද්‍යානය
Map
පිහිටීමඉලුකෝවිට, අවිස්සාවේල්ල
ඛණ්ඩාංක6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E / 6.95306; 80.21833 (Seetawaka Botanical Garden)ඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E / 6.95306; 80.21833 (Seetawaka Botanical Garden)
වපසරියඅක්කර 105
නඩත්තු කිරීමඉඩම් කොමිසම, ශ්‍රී ලංකාව
තත්වයවසර පුරාම විවෘතයි
ඉදිකිරීම2014

පිහිටීම සංස්කරණය

සීතාවක උද්භිද උද්‍යානය පුවක්පිටිය-තුම්මොදර ප්‍රධාන මාර්ගයේ, අවිස්සාවේල්ල නගරයට ආසන්න, ඉලුකෝවිට ග්‍රාමයේ ඉදිකොට ඇත.[3] උද්භිද උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 105 ක් පමණ වේ.[4]

ආශ්‍රිත සංස්කරණය

  1. "එන්ඩ් ඔක්ටෝබර් ඕපනින් ෆෝර් සීතාවක බොටැනිකල් ගාඩ්න්". සම්ප්‍රවේශය 2014-09-06.
  2. "අවිස්සාවේල්ල බොටැනිකල් ගාඩ්න්".
  3. https://www.google.lk/maps/dir//Seethawaka+botanical+garden/data=!4m5!4m4!1m0!1m2!1m1!1s0x3ae3ac11ba10554f:0x7a9aff673731a301?sa=X&ei=Rv4UVYK_OIKyuASCwYLIDg&ved=0CIIBEPUXMA8
  4. http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=5419