සැකිලි සාකච්ඡාව:Infobox hydrogen

Latest comment: වසර 12කට පෙර by පසිඳු කාවින්ද

spectre යන්න අවතාරය බව සැබෑවකි. එහෙත් spectral යන්න spectre යන්නට කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර spectral යනු වර්ණාවලී බව සාමාන්‍ය පෙළ විද්‍යාව හෝ හැදෑරුවෝ දනිති. එනයින් spectral lines යන්න භූතාකාර රේඛා යනුවෙන් බස පෙරැලීම නොදැනුවත් බව ප්‍රචලිත කිරීමකි. අනෙක් අතට සරසවි පළමු වසරෙහි මෙම වචනය පාඨමාලා තුලදී අනිවාර්යයෙන් හමු වන බැවින් පරිගණක ඉංජිනේරුවෙකු මෙය දැන සිටිය යුතුමය. දොස නිදොස් කළෙමි. --- ශ්වෙත (talk) 13:21, 23 මැයි 2011 (යූටීසී)Reply

වරද නිවැරදි කලාට ස්තූතියි! මගේ අතින් ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ...සමාවෙන්න! සිඳු කාවින්ද  සාකච්ඡාව 13:52, 23 මැයි 2011 (යූටීසී)Reply

Return to "Infobox hydrogen" page.