සැකිලි සාකච්ඡාව:උපහරණ ඇවැසිය

Latest comment: වසර 12කට පෙර by අනංගයා

මෙය අනුව මෙම සැකිල්ල බොහෝ ලිපි වල භාවිතා වී ඇති බැවින් මෙය මකා දැමීම නුසුදුසු වෙයි. මේ අනුව සැකිල්ල:උපහරණ ඇවැසිය යන්න 2010 ඔක්තෝබර් 28 වන දිනදීද මේ අනුව සැකිල්ල:තහවුරු​ කරන්න යන්න එලෙස නම් කොට ඇත්තේ 2011 ඔක්තොම්බර් 5 දින බවද පෙනේ. එබැවින් ඉක්මන් මකාදැමීම ඉවත් කරමි. --- අස්ලාන් (talk) 17:07, 6 නොවැම්බර් 2011 (යූටීසී)Reply

බොහෝ භවිතා වී ඇත්තේ එයද මෙයද​? [තහවුරු කරන්න භාවිත වී ඇති අවස්ථා!] ඔබ උපහැරණ යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද​? ඔය දින වකවානු සැසඳීම වැරදිය්. ඔය කියන දවසේ වෙලා තියෙන්නේ සැකිලි නාමය සිංහලට ගෙන යාමක් පමණයි. තව ටිකක් ඈතට එම සැකිල්ලේ ඉතිහාසය විමසා බලන්න​.    | අනංගයා | සංවාදය​ | 17:28, 6 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Return to "උපහරණ ඇවැසිය" page.