සැකිලි සාකච්ඡාව:උපප්‍රවර් මාර්ගෝපදේශනය

Latest comment: වසර 11කට පෙර by අස්ලාන්

මෙම සැකිල්ල ගෙනයෑමකට භාජනය කිරීමට පෙර තිබූ සැකිල්ල මකා දමා තවත් නමකින් තිබූ සැකිල්ල මෙම නමට ගෙන ගොස් තිබුණි. එවිට වෙනත් නමකින් තිබූ සැකිල්ලෙහි අන්තර්ගතය මෙයට ආදේශ වී තිබුණි. අවාසනාවකට මෙන් එම සැකිලි අන්තර්ගතය ඉතා පැරණි ඉංග්‍රීසි සැකිලි අනුවාදයේ පරිවර්තනය විය. එබැවින් නවතම ඉංග්‍රීසි සැකිල්ල ගෙන යළි පරිවර්තනය කිරීමට සිදු විය. ඉදිරියට මෙවැනි ගෙනයෑම් කරන විට වඩාත් සුදුසු පරිවර්තනය තබා ගෙන අනෙක්වා මකා දමන්නේ නම් වඩාත් යෝග්‍ය බව සිතමි. --- අස්ලාන් තම්බි (talk) 15:26, 24 දෙසැම්බර් 2011 (යූටීසී)Reply[reply]

Return to "උපප්‍රවර් මාර්ගෝපදේශනය" page.