සාකච්ඡාව:කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

(සාකච්ඡාව:2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 4කට පෙර by Shwetha

මෙම ලිපියෙහි මාතෘකාව කොරෝනාවෛරස සිට කොරෝනා වෛරස වෙත ගෙන යෑම නුසුදුසු බව මගේ අදහසයි. කොරෝනාවෛරසය යනු වෛරසයෙහි නම වෙයි. එය කොරෝනා යන නම ඇති වෛරසයක් වූයේ නම් මෙම ගෙ යෑම සුදුසු වෙයි. මෙය ගැන අවධානය යොමු කරන්න. --- Shwetha (talk) 05:58, 28 මාර්තු 2020 (යූටීසී)Reply

එකඟයි! ඔබ විසින් සාදන ලද 2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය ලිපියේ එක තැනක 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය හා බැඳී තිබූ නිසා මට හිතුනේ නිවැරදි යෙදුම "කොරෝනා වෛරස" විය හැකි බවයි. නිවැරදි කළා! --Lee (talk) 14:19, 28 මාර්තු 2020 (යූටීසී)Reply
වැවරදි අදහසක් ලබා දුන්නාට සමාව අයදිමි. --Shwetha (talk) 05:58, 29 මාර්තු 2020 (යූටීසී)Reply
Return to "කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය" page.