සාකච්ඡාව:ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය

(සාකච්ඡාව:ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙතින් යළි-යොමු කරන ලදි)

මෙම පිටුවෙහි ඇති බොහෝ කරුණු සම්පූර්ණයෙන් දෝෂ සහිතය. අතීතයේ පැවති පිටුවෙහි තිබූ නිවැරදි තොරතුරු සියල්ල මේ වනවිට ඉවත් කර තිබේ. කරුණාකර ඒ පිළිබද සැලකිලිමත් වන්න.

උදා: ශ්‍රී ලංකා ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය නමින් වෙනස් විය යුතුය. මෙහි දක්වා ඇත්තේ ඇමරිකානු බාලදක්ෂ සළකුණයි.

පහත ලින්ක් එකේ සහ මෙම පිටුටවහි ඇති මාතෘකා දෙකම එක සමානය https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82_%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Scouting magazine (සාකච්ඡාවදායකත්ව) විසින් 14:58, 4 දෙසැම්බර් 2013‎ හිදී එක් කර ඇත

හරවා යැවීම සංස්කරණය

මෙම ලිපියෙහි මාතෘකාව බාලදක්ෂ ව්‍යාපාරය වෙතට හරවා යැවීමත් මෙහි අන්තර්ගතය ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය වෙතට ඒකාබද්ධ කිරීමත් වඩා සුදුසු වේ.--L Manju (talk) 15:56, 25 ජූලි 2016 (යූටීසී)Reply

 Y කළා --Lee (talk) 05:59, 26 ජූලි 2016 (යූටීසී)Reply
Return to "ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය" page.