සාකච්ඡාව:ශ්‍රී ලංකාවෙ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල අවසන් අදියරෙහිදී මානව හිමිකම් කඩකල බවට චෝදනාකිරීම

Latest comment: වසර 10කට පෙර by Shwetha

ලොවම ත්‍රස්තවාදීන් යැයි පිළිගත් දෙඊවිකො විසින්, ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවලදී මානව හිමිකම් කඩකලේ කෙසේදැයි ප්‍රශ්නයකි. විශේෂයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක් ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල යෙදුනේ නම් ඔවුන් ත්‍රස්තවාදීන් විය නොහැක. වට පිට නොබලා මෙසේ ලිපි ගෙන යෑම අශික්ෂිත ක්‍රියාවකි. --- Shwetha (talk) 18:13, 12 මාර්තු 2014 (යූටීසී)Reply

නිවසට ඇතුළුවූ නයාට එරෙහි මෙහෙයුමේ සිදුවූ තුවාල කිවුවම නයාටවූ තුවාල සහ මිනිසාටවූ තුවාල යන 2ම අයිතියි. Singhalawap (talk) 18:25, 12 මාර්තු 2014 (යූටීසී)Reply
ඔබ විසින් නයාට පහර දෙනවිට ඔහේ පහර දෙන්නට නයා ඉඩ දෙන්නේ නම් ඔබගේ තර්කය වලංගු වෙයි. එවිට නයාට සිදුවන තුවාල හා නයාට එල්ල කරන පහර වැරදීමකින් ඔබට වැදීමෙන් ඔබට වන තුවාලද සිදුවෙයි. මේ දෙවර්ගයම ඔබ විසින් සිදුකෙරෙයි. එහෙත් මෙය අස්වාභාවිකය. සත්‍යයෙන් වන්නේ නයා විසින්ද මෙහෙයුමක් ඇරඹීමයි. එවිට ඔබ විසින් නයාට පහර එල්කිරීම හා නයා විසින් ඔබට පහර එල්ල කිරීම සිදුවෙයි. එවිට ඇති වන තුවාල නිවසට ඇතුළුවූ නයාට එරෙහි මෙහෙයුමේ සිදුවූ තුවාල' හා නිවසට ඇතුළුවූ නයාට විසින් ඔබඓරෙහිව මෙහෙයුමේ සිදුවූ තුවාල යන් මෙහෙයුම් දෙක නිසා වෙයි. --- Shwetha (talk) 00:14, 13 මාර්තු 2014 (යූටීසී)Reply
Return to "ශ්‍රී ලංකාවෙ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල අවසන් අදියරෙහිදී මානව හිමිකම් කඩකල බවට චෝදනාකිරීම" page.