සාකච්ඡාව:බුදුන්වහන්සේ

Latest comment: වසර 12කට පෙර by ශ්වෙත

Budun wahanse ho Budunwahanse yana wachana dekenma waradiya. nivaradi vachanaya Budurajanan wahanse yanui. Budun wahanse yanu hindu charitha katha karana kramayai. meka bohoma wadagath thanak kawadaho wenas wena.

රෝස මලකට රෝස යැයි කීවද වෙනත් නමක් කීවද එහි සුවඳ වෙනස් නොවන බව මහා කවි ෂේක්ස්පියර් පවසා ඇත. ගුණයක් නොමැති ගුණදාසයෝද ධනයක් නොමැති ධනපාලයෝද ආදි ලෙසින් වෙසෙන බැවින් නාමය වැදගත් නොවන බව බුදුන් වහන්සේම පවසා ඇත. එබැවින් එතුමාට බුදුන් කීවද, බුදුන් වහන්සේ කීවද, බුදු රජාණන් කීවද, බුදු රජාණන් වහන්සේ කීවද එතුමා අප හට දොස් නොකියනු ඇත. එතුමාට ගරු කළ හැක්කේ එතුමා දෙසූ දහම ප්‍රකාර දිවි ගෙවීමෙන් මිස මෙවැනි මනස්ගාත දෙඩීමෙන් නොවේ. ---ශ්වෙත (talk) 15:10, 28 පෙබරවාරි 2012 (යූටීසී)Reply
Return to "බුදුන්වහන්සේ" page.