සාකච්ඡාව:කෘතීම දියමන්ති

Latest comment: වසර 9කට පෙර by Shwetha
  • ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය -- I කාණ්ඩයේ 291 පිට
  • ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂය -- කර්තෘ - හරිස්චන්ද්‍ර විජේතුංග -- 584 පිට
  • සංක්ෂිප්ත සිංහල මහා ශබ්ද කෝෂය - ප්‍රථම භාගය -- සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 600 පිට
  • සිංහල විරුද්ධාර්ථ පද කෝෂය - ඩබ්. එස්. කරුණාරත්න 164 පිට
  • සිංහල ඉංග්‍රීසි මහා ශබ්ද කෝෂය ධ් වෙළුම 314 පිට
  • සිංහලයේ අක්ෂර වින්‍යාසය - මූලාසනය විමල් ජී. බලගල්ලේ -- 16 පිට
  • සිංහල ලේඛන රීතිය - ජාතික අධ්‍යාපන ආයතනය - මහරගම -- 27 පිට
  • සිංහල අක්ෂර වින්‍යාස/ අකාරාදිය - සඳගෝමී කෝපරහේවා -- 23 පිට

යන තැන්වල දැක්වෙන්නේ කෘත්‍රිම ලෙසිනි. --- Shwetha (talk) 08:15, 10 අප්‍රේල් 2014 (යූටීසී)Reply

එක්කෝ කෘතිම නැත්නම් කෘත්‍රිම. කෘතීම නම් වැරදිම වැරදියි. -- Shwetha (talk) 08:17, 10 අප්‍රේල් 2014 (යූටීසී)Reply
Return to "කෘතීම දියමන්ති" page.