සාකච්ඡාව:සිංහල සාම්ප්‍රදායික කුල

(සාකච්ඡාව:කුලය - සිංහල සම්ප්‍රදායික වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 4කට පෙර by Rsekanayake

මෙම ලිපියට පහත ලිපි එක් කරන්න​.

ඒකාබද්ධයෙන් පසු මෙම ලිපිය කුල ක්‍රමය (ශ්‍රී ලංකාව​) ලෙස නැවත නම් කරන්න​.

නොහොත් මෙම අන්තර්ගතයන් කුල ක්‍රමය (සිංහල​) හා කුල ක්‍රමය (ද්‍රවිඩ​) යනු වශයෙන් ලිපි දෙකකට කැඩීම සලකා බලන්න​. දෙවන විකල්පය අනුගමනය කරනවනම් වඩා හොඳයි කියලයි මගේ අදහස​. නංගයා මතන්න 18:29, 20 පෙබරවාරි 2011 (යූටීසී)Reply

දෙවන විකල්පය වඩා හොඳයිග හැබැයි ද්‍රවිඩ නෙමෙයි දෙමළ විය යුතුයි. ද්‍රවිඩ කියන්නෙ භාශා පවුලක්. දෙමල ඉන් එක බසක් විතරයි. Singhalawap (talk) 05:40, 22 පෙබරවාරි 2011 (යූටීසී)Reply
කෝ මේකේ ලංකාවේ උසස් ම කුලය කියන "නවම්දන්න" නැහැනෙ. ඒකේ තේරුම නවයක් දන්නවා වෙන්නැති. ඒ අය කරන රස්සාවල් නම් උසස් පැලැන්තියේ.--Ravindu Navin (talk) 07:35, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
නවම්දන්න කුලය අනෙක් කුල වලට වඩා දැනුමෙන් ද, මුදල් වලින් ද, දේපල වතු පිටි වලින් ද බොහෝ ඉදිරියෙන් සිට ඇත. ඔවුන් අනෙක් කුල ජනයා පහත් කොට සළකා ඇත. කුල හීනයන් ලෙස ද සළකයි. ඔවුන් රැකියා වශයෙන් කාර්මික ශිල්පය, ස්වර්ණාභරණ කර්මාන්තය වැනි එදා සමාජයේ උසස් රැකියා වල නියැලී ඇත. බොහෝ විට ගොයි ගම කුලයේ අයට අපහාස කරනු ලබයි.--Ravindu Navin (talk) 07:55, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
බත්ගම කුලයේ කාව්තාවක් ලෙස පින්තුරයක් යොදා ඇත . එය සනාත කරන්නේ කොහොමද ?RsEkanayake 16:01, 9 අගෝස්තු 2019 (යූටීසී)Reply
Return to "සිංහල සාම්ප්‍රදායික කුල" page.