සාකච්ඡාව:කුමාර් සංගක්කාර

Latest comment: වසර 13කට පෙර by ශ්වෙත in topic වමත් පිතිකරු

වමත් පිතිකරු සංස්කරණය

"වමතින් පන්දුවට පහරදෙන"? මේ යෙදුම වැරදියි නේද? --Lee (talk) 13:28, 6 අප්‍රේල් 2011 (යූටීසී)Reply

පරිපාලක ලී මහතා, මේක කලියුග කාලේ. අමුතු දේවල් සිදු වෙනවා. ‍ඇමතිවරු ක්‍රිකට් විස්තර විචාරය දෙනවා. පන්දුවට පහර දෙන්නේ පිත්තෙන්. පිත්ත අල්ලන්නේ අත් දෙකෙන්. එක් අතක් නිකං අල්ලන්නත් අනෙක් අත පිත්ත හසුරවන්නත් භාවිතා කරනවා. ඉතින් මේ කතාව වමතින් පිත්ත හසුරුවන කිව්ව නම් අපූරුයි. මොනව කරන්නද කලියුග කාලේ. මම ක්‍රිකට් විස්තර විචාර වල අහල තියෙන්නේ නම් වමතින් පන්දුවට පහරදෙනවා කියලා නම් තමයි. ඒක වැරදි නම් තමයි. -- ශ්වෙත (talk) 14:00, 6 අප්‍රේල් 2011 (යූටීසී)Reply
Return to "කුමාර් සංගක්කාර" page.