පිටු ඒකාබද්ධ කිරීම සංස්කරණය

මෙම පිටුව පහත දැක්වෙන පිටුව සමග ඒකාබද්ධ කළ යුතුය.

ආනන්ද විදුහල

ආනන්ද විදුහල ලිපිය වඩාත් පැරැණි ලිපිය වේ. එසේම එහි අන්තරතය වඩා පැහැදිළියැයි සිතමි. එම නිසා ආනන්ද විද්‍යාලය ලිපිය ආනන්ද විදුහල ලිපිය හා ඒකාබද්ධ කෙරීම උචිතයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 14:21, 24 මැයි 2010 (යූටීසී)Reply
Dear බිඟුවා,
There is an issue here, but I do not know the exact answer. In an event like this what article we should keep as the main article. I'm not talking only about this problem but as a whole.
1 Article which is වඩාත් පැරැණි
2 Article which is අන්තරතය වඩා පැහැදිලි
or
3 Article with වඩාත්ම නිවැරදි මාතෘකාව
Singhalawap 16:30, 24 මැයි 2010 (යූටීසී)Reply
ස්තුතියි Singhalawap. මෙහිලා වැඩිම සබැඳි පිටු ඇති ලිපිය ගැනද සැළකිලිමත් විය යුතුයි කියාද සිතේ. කෙසේ නමුදු මාතෘකාව නිවැරදි ලිපිය වඩාත් සුදුසු යැයි මා සිතමි. වඩා පැරණි ලිපියේ අන්තර්ගතය වඩා වැඩි බැවින් මෙහිදී මම ආනන්ද විදුහල ලිපිය ප්‍රධාන විය යුතු යැයි සිතුවෙමි. එය වැරදි යැයි දැන් හැඟේ. එම නිසා මාතෘකාව වඩාත් නිවැරදි ලිපිය වෙත මෙම අන්තර්ගතය යොමු කරමු. -- බිඟුවා සාකච්ඡාව 12:10, 25 මැයි 2010 (යූටීසී)Reply

විශිෂ්ඨ ගුරුවරුන් සියල්ලම විදුහල්පතිවරුන් නොවේ සංස්කරණය

"9.1 විශිෂ්ඨ ගුරුවරුන්" සිටිය යුත්තේ "9 ආනන්දයේ විදුහල්පතිවරු" යට‍තේ නොවන අතර ඉංග්‍රීසි පිටුවෙහිද දැක්වෙන පරිදි විදුහල්පතිවරුන්ට නොබැදි වෙනම කොටසකය. Lankan wikier (talk) 08:35, 26 අගෝස්තු 2016 (යූටීසී)Reply

මේ සම්බන්දයෙන් "Shwetha" විසින් පිටුවෙහි සිදුකරන ලද වැරදි සංස්කරණය නැවත මවසින් ම නිවැරදි කරන ලදී. --Lankan wikier (talk) 09:02, 26 අගෝස්තු 2016 (යූටීසී)Reply

Return to "ආනන්ද විද්‍යාලය, කොළඹ" page.