ස්ලෝවැක් සමුහාණ්ඩුව

(ස්ලෝවෑන් සමුහාණ්ඩුව වෙතින් යළි-යොමු කරන ලදි)

ස්ලෝවැක් සමූහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. ජනගහනය මිලියන 5 ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49 000 (වර්ග සැතපුම් 19 000) කි. ස්ලොවෑන් මායිම් වන්නේ බටහිරින් චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියාව, උතුරු පෝලන්තය, නැගෙනහිරින් යුක්රේනය හා දකුණු හංගේරියාවටය. අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, OECD, WTO යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි. 5 වන හා 6 වන ශතවර්ෂවලදී ස්ලාව් ගෝත්‍රිකයන් එරටට පැමිණි අතර පුරාණයේ දී අද ස්ලොවෑනින් ප්‍රදේශ බොහොමයක් සාමෝස් අධිරාජ්‍යයට මොරාවියා, හන්ගේරියානු අධිරාජ්‍යයය, ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍යය හා චෙ‍ෙකාෆ්ලෝවෙනියාවට අයත්ව තිබුණි. 2 වන ලෝක යුද්ධයේ දී ස්ලොවෑන් රාජ්‍ය බිද නොවැටී පැවතුණ අතර 1939 – 1944 කාලයේ දී එය ජර්මානු නාට්ඕන්ගේ යැපෙන්නෙකු බවට පත් විය. 1945 සිට ස්ලෝකෙනියාව නැවතත් චෙකොෆ්ලෝවෙනියාවේ ප්‍රදේශයක් විය. 1993 ජනවාරි 1 වනදා ස්ලොවෙනියාව නිදහස් රාජ්‍යයක් විය. එරට ඇත්තේ ඉහල ආදායම් ආර්ථිකයක් වන අතර එය වේගවත්ම අගය EU හා OECD අතර වේ. මෙරට 2004 වර්ෂයේ දී යුරෝපියානු සංගමය හා 2009 ජනවාරි 01 වනදා යුරෝපීය කලාපය සමග එක් විය. යුරෝපියානු සංගමයේ, යුරෝපීය කලාපය, ස්නෙහන් ප්‍රදේශය හා නේටෝ හි එකම කොමියුනිස්ට් රාජ්‍ය ස්ලොවෙනියාව වේ.

ස්ලොවැක් ජනරජය

Slovenská republika  (Slovak)
ස්ලෝවැකියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Nad Tatrou sa blýska  (Slovak)
(ඉංග්‍රීසි: "Lightning over the Tatras")
Location of  ස්ලෝවැක් සමුහාණ්ඩුව  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Bratislava
48°09′N 17°07′E / 48.150°N 17.117°E / 48.150; 17.117
නිල භාෂා(ව)Slovak
ජනවාර්ගික කණ්ඩායම්
(2021)[1]
ආගම
(2021)[2]
ජාති නාම(ය)Slovak
රජයUnitary parliamentary republic
• President
Zuzana Čaputová
Eduard Heger
Boris Kollár
ව්‍යවස්ථාදායකයNational Council
Establishment history
28 October 1918
30 September 1938
• Autonomous Land of Slovakia (within Second Czechoslovak Republic)
23 November 1938
14 March 1939
24 October 1945
1948
11 July 1960
• Slovak Socialist Republic (within Czechoslovak Socialist Republic, change of unitary Czechoslovak state into a federation)
1 January 1969
• Slovak Republic (change of name within established Czech and Slovak Federative Republic)
1 March 1990
1 January 1993
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
49,035 km2 (18,933 sq mi) (127th)
• ජලය (%)
0.72 (2015)[3]
ජනගහණය
• 2021 ජන සංගණනය
Neutral decrease 5,449,270 (117th)
• ඝණත්වය
111/km2 (287.5/sq mi) (88th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $203.243 billion[4] (70th)
• ඒක පුද්ගල
Increase $37,136[4] (41st)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $127.347 billion[4] (59th)
• ඒක පුද්ගල
Increase $23,268[4] (40th)
ගිනි (2019)Negative increase 22.8[5]
පහළ
මාසද (2019)0.860[6]
ඉතා ඉහළ · 39th
ව්‍යවහාර මුදලEuro () (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිd. m. yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+421
Patron saintSaints Cyril and Methodius
Our Lady of Sorrows
අන්තර්ජාල TLD.sk and .eu

සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "SODB2021 - Population - Basic results".
  2. "SODB2021 - K rímskokatolíckemu vyznaniu sa prihlásilo 56 % obyvateľov".
  3. "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). සම්ප්‍රවේශය 11 October 2020.
  4. 4.0 4.1 4.2 4.3 "World Economic Outlook Database, April 2021". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 4 March 2022.
  5. "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. සම්ප්‍රවේශය 10 August 2021.
  6. Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ස්ලෝවැක්_සමුහාණ්ඩුව&oldid=606722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි