ස්ථාන නාමයන්හී සම්භවයන්

"පුරාණ ලෝකයෙහි" (දළ වශයෙන් අප්‍රිකාව, ආසියාව සහ යුරෝපය) බොහෝ කොටස් වල බොහෝ ස්ථානයන්හී නාමයන් පහසුවෙන් තේරුම් ගත හැකි හෝ අර්ථකථනය කල හැකි හෝ නොවෙයි;[තහවුරු කර නොමැත] එම ප්‍රදේශයෙහි භාවිතා වන නූතන භාෂාව විසින් ඒවායෙහි ගම්‍යමාන අර්ථයක් නොදක්වයි.