සංයුක්ත සැරසුම් පි‍ටු(CSS)

සංයුක්ත සැරසුම් පි‍ටු (ඉංග්‍රීසි:  CSS-cascading style sheets) ලෙස හඳුන්වා දුන් අතර වෙබ් පි‍ටුවක අන්තර්ගත කොටස් (HTML Elements) කෙසේ දිස්විය යුතු දැයි වෙබ් බ්‍රව්සරයට උපදෙස් ලබා දීම මෙම දත්ත ගොනුව(file එක) මහින් සිදු කරනු ලැබේ.

Cascading Style Sheets (CSS)
CSS3_logo_and_wordmark.svg
දිගුව.css
අන්තර්ජාල මාධ්‍ය වර්ගයtext/css
සමරූපි වර්ග හඳුන්වනයpublic.css
ප්‍රථම නිකුත් කිරීමදෙසැම්බර් 17, 1996; වසර 27 කට පෙර (1996-12-17)
අවසාන නිකුත් කිරීමCSS 2.1 : Level 2 Revision 1 / අප්‍රේල් 12, 2016; වසර 7 කට පෙර (2016-04-12)
ආකෘතියේ වර්ගයStyle sheet language
වෙබ් අඩවියw3.org/TR/CSS/