සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම

සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම නම්වූ මෙම ලිපියෙහි ඇති අන්තර්ගතය තරගකාර නීතිය නමැති වෙනත් ලිපියකද ඇත. එබැවින් මෙම ලිපිය මකා දැමිය යුතු වේ. සාකච්ඡාව

සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම තරඟකාරි නීතියයට අනුව බලන කල පෙරනොවූ විරූ ආකාරයට ආර්ථික ශක්තිය කිහිප දෙනෙකු අතර පත්වීමයි. මෙහිදී මුලික වශයෙන් අදහස් වන්නේ එක් සමාගමක කොටස් තවත් සමාගමක් විසින් මිලදී ගැනීමයි. රජය විසින් ආර්ථික සංකේන්ද්‍රණය පාලනය කිරිමට හේතුන්ද ප්‍රමුඛත්නවයේ සිටිනා වෙළද සමාගම් විසින් එම ප්‍රමුඛත්වය අනිසි භාවිතය වැලැක්වීමට යොදා ගන්නා හේතූන්මය. සංයුක්ත වීම හා අත්පත් කර ගැනීම පාලනයේ දී රජය ගැටලුවක් පැන නැගීමට පෙර ඊට පිළියම් යොදයි එනම් ප්‍රමුඛත්ව වෙලද සමාගම ඇති වීමට පෙර ඒවා වැලැක්වීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ සංයුක්ත වීම පාලනය වන්නේ ක්ලේටන් පනත (Clayton Act) යටතේ වන අතර යුරෝලා සංගමයේ පාලනය වන්නේ සංයුක්ත රෙගුලාසි 134/2004 යටතේ ය. (ECMR) තරගකාරී නීතියට අනුකූලව සංයුක්ත වීමට අදහස්කරන සමාගම් පළමුව ඊට අනුමැතිය අදාල රාජ්‍ය පරිපාලන ආයතනයෙන් ලබාගනු යුතු වේ. වෙළද සමාගම් සංයුක්ත වීම පසුපස ඇති මුලික සිද්ධාන්ත නම් සාපේක්ෂව ද්විපාර්ශ්විය ගිවිසුමකට වඩා විවෘත වෙලද පොලේ ගනුදෙනු පහසුකර ගැනිමයි. කෙසේ වෙතත් වෙළද සමාගමේ වෙළද පල තුල තම බලය වැඩිකර ගැනීමට වෙර දරන අතර එය තම වාසියට හරවාගනී. ඒ අතර තම වෙළද භාගය ඉහළ දමා ගැනිමට ද වෙර දරයි. එලෙසම තමන් හා තරගකරන්නන්ගේ සංඛ්‍යාවද අඩුකර ගැනිම වැනි තම ගනුදෙනු කෙරෙහි සෘජු බල පෑමත් ඇතිකරන පාරිභෝගිකයා ලබන්නේ කුමක් ද යන්න පිළිබ්‍රදව වඩාත් සැලකිලිමත් වේ.

යුරෝපා සංගම් නීතියේ ප්‍රධාන ප්‍රතිපාදන වලින් බලාපොරොත්තු වන්නේ සංකේන්ද්‍රණය තුලින් වඩා ක්‍රියාශිලි තරගකාර්ත්වයකට ඉන් සැලකිය යුත්‍ර මට්ටමේ බාධාවන් ඇති කරයි ද විශේෂයෙන් ම එහි ප්‍රතිඵලයන් එලස ඇතිවන ප්‍රමුඛතාව ඇතිවිම හෝ තවදුරටත් එය ශක්තිමත් වන්නේ ද යන්නයි. ඊට අදාල එක්සත් ජනපද නීතියේ අන්තර්ගත වන්නේ ඒහා සමාන ම ප්‍රතිපාදන වේ.

තරගකාරීත්‍වයේ සැලකියයුතු මට්ටමේ අඩුවීමක් හෝ බාධාවන් වන්නේ කුමක් ද යන්න විධිමත් අධ්‍යාපනයකින් හදුනා ගත හැක. මෙලෙස අධ්‍යයනයන් මගින් ලැබෙන්නේ උපකල්ප මිස අවසාන නිගමනයන් කළ නොහැක. Herfindhal – Hirschman දර්ශකය භාවිතයෙන් වෙළද පල තත්ත්වය ගණනය හා සංකේන්ද්‍රණය පවතින්නේද යන්න හදුනාගත හැක. මෙවැනි ගනනයන්ගෙන් මිදී වෙලද පොල තුල තාක්ෂණික වමලම් භාවිතය පිළිබ්‍රද අවධානය යොමු කිරිම ඉතාමත් වැදගත් වේ.

ආර්ථික සබදතාවන් හරහා ඇතිවිය හැකි සාමුහික ප්‍රමුඛතාව තවත් වැදගත් ප්‍රශ්නයකි. එමගින් ඇතිවන නව වෙළද පොලවල් කූට ක්‍රියාකාරකම් සදහා තෝතැන්නක් වේ. වෙලද පල තොකරම් ‍විනිවිද භාවයකින් යුක්ත වන්නේ ද යන්න දැන ගැනීම තුලින් වඩාත් සංකේද්‍රිය ව්‍යහයක් පැවතීම මගින් වෙළද සමාගම් වඩා හොදින් එකිනෙකා හා සම්බන්ධ වී අනෙක් තරගකරැවන් බිය වැද්දීම ද තරගකරැවන් ගේ හා පාරිභෝගික ප්‍රතිචාර වලින් කොතරම් දුරට ආරක්ෂා විය හැකිද වෙළද පොලට අලුතින් එකක්වන සමාගම් හා ඒවාට මුහුණ දීමට සිදුවන ගැටලු මොනවාද යන්න පිළිබ්‍රද අවබෝධයන් ලබාගත් හැකි වේ.

අසාර්ථක හෝ බංකොලොත් විම හේතුවෙන් සමාගමන් පවරා ගැනීම සාධාරණිකරණය කළ හැකි හේතුවක් වන අතර එම නිසා තරගකාරි තත්ත්වය අඩුවේ. සිරස් ඒකාබද්ධ වීම පිළිබද වෙලදපලේ අවධානය යොමු වන්නේ අල්ප වශයෙනි. යුරොපා කොමිසම විසින් AOL/ Time warner සමාගම තම තරගකරැවන Bertelsmann සමාගම හා බද්ධවීමටත් නිෂ්පාදන ගණනාවක් සමග සමාගම් සංයුක්ත විම හා එහි බල පැම පිළිබදවත් අවධානය යොමු කරන