ශාලිකා සංගීතය සම්භාව්‍යය සංගීතයට අයත් වන්නකි. මෙය කුඩා වාද්‍ය කණ්ඩායමකටනිරත විය හැකි අතර සාම්ප්‍රදායක් වශයෙන් කුඩා ස්ථානයක ස්ථානගත කළ හැකය. පුළුල් වශයෙන් එහි අන්තර්ගත වන්නේ සුළු පිරිසක් විසිනි. එක් කොටසටක‍ට, එක් පුද්ගලයෙක් බැගින් වු කුඩා කණ්ඩායමක් සංගීත ඕනෑම සංගීත කලාවකි. "ශාලිකා" යන වචනයෙන් පිළිඹිඹු වන්නේ කුඩා කාමරයක මෙම සංගීත කාර්යයේ නිරතවිය හැකි බවයි. බොහෝ විට පුද්ගලික පිළිගැනුම් සාදයක් වැනි සුහද හමුවක් වැනි අවස්ථාවකදී සංගීතය යොදා ගනී.

ශාලිකා සංගීතයේ සුහද භාවය නිසා මෙය "මිත්‍ර සංගීතය" ලෙසද හඳුන්වයි. අවු 200 කට අධික කාලයක සිට ප්‍රාථමික වශයෙන් ශාලිකා සංගීතය ආධුනික සංගීතඥයන් විසින් ඔවුන්ගේ නිවසේ සිටම වාදනය කර ඇත.ශාලිකා සංගීතය නිවෙස් වල සිට සංගීත ශාලා වෙත වර්තමානයේ සංක්‍රමණය කළ ද බොහෝ ආධුනික සහ ප්‍රවීණ සංගීතඥයන් ශාලිකා සංගීතය තමන්ගේ සතුට වෙනුවෙන් වාදනයෙහි යෙදෙති. ශාලිකා සංගීතය වාදනය කිරීම සදහා සංගීතාත්මක හා සමාජීය වශයෙන් වි‍ශේෂ දක්ෂතාවයක් අවශ්‍යය වන අතර මේ සඳහා එකල සහ තූර්ය වාදනයට‍ වඩා වෙනස් දක්ෂතාවයන් අවශ්‍ය වේ.

GOETH විසින් ශාලිකා සංගීතය විස්තර කර ඇත්තේ "සුදුසු (බුද්ධිමත්) පුද්ගලයින් 4 දෙනෙකුගේ සාකච්ඡාව" වශයෙනි. 18 වන ශත වර්ෂයේ සිට වර්තමානය තෙක් ශාලිකා සංගීතයෙහි මෙම සාකච්ඡාමය ක්‍රියාවලිය අන්තර්ගතව තිබිණි. නැවත සිදුවන සාකච්ඡා සමාකාර්යතාවයට විස්තර හා විශ්ලේෂණය කිරීම ශාලිකා සංගීතයේ සංයුති යයි.

සටහන් සංස්කරණය

| Chamber Music |}

"https://si.wikipedia.org/w/index.php?title=ශාලිකා_සංගීතය&oldid=472352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි