ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක

(ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26ක් ඇත. සෑම සෞඛ්‍ය දිස්ත්‍රික්කයක්ම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරයෙකු යටතේ ක්‍රියාත්මකවේ.