ශ්‍රී ලංකාවේ මඩු කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මඩු කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මඩු හා මාන්තෙයි බටහිර යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.

මඩු අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් නම පාසැල් ලිපිනය
ඉරණඉලුප්පයිකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල තඩ්චනමරුදමඩු, පලම්පිඩ්ඩි
කඩ්ඩායිඅඩම්පන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල මඩු පාර, මුරුන්කන්
කාක්කයන්කුලම් මුස්ලිම් විද්‍යාලය ඉරණඉලුප්පයිකුලම්
කීරිඩුඩ්ඩන් රජයේ දෙමළ මිශ්‍ර පාසැල පලම්පිඩ්ඩි
මුල්ලික්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල පලම්පිඩ්ඩි, මඩුපල්ලිය
නාවට්කුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල පෙරියනාවට්කුලම්, තිරුකෙතීස්වරම්
පලම්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසැල පලම්පිඩ්ඩි, මඩුපල්ලිය
පෙරියකුන්චුකුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල පෙරියකුන්චුකුලම්, මුරුන්කන්
පෙරියමුරිප්පු රජයේ දෙමළ මිශ්‍ර පාසැල කුන්චුකුලම්, මුරුන්කන්
පෙරියපාණ්ඩිවිරිචන් මහා විද්‍යාලය පෙරියපාණ්ඩිවිරිචන්, මඩු
සිංහල මහා විද්‍යාලය මඩු පාර, මන්නාරම
සින්නපාණ්ඩිවිරිචන් රජයේ දෙමළ මිශ්‍ර පාසැල මඩු පල්ලිය
සින්නවලයන්කඩ්ඩු රජයේ දෙමළ මිශ්‍ර පාසැල ඉරණඉලුප්පයිකුලම්
තචනමරුදමඩු රජයේ දෙමළ මිශ්‍ර පාසැල තචනමරුදමඩු, පාලම්පිඩ්ඩි
තිරුකේතීස්වරම් හින්දු සභා දෙමළ මිශ්‍ර පාසැල තිරුකේතීස්වරම්
විලාතිකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල පාලම්පිඩ්ඩි

මාන්තෙයි බටහිර අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් නම පාසැල් ලිපිනය
අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය අඩම්පන්
අඩම්පන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල අඩම්පන්
අලිගාර් මධ්‍ය මහා විද්‍යාලය විදතල්තිවු
අන්දන්කුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල අන්දන්කුලම්
අතිමොඩ්ඩායි රජයේ දෙමළ මිශ්‍ර පාසැල අතිමොඩ්ඩායි
ඉල්ලුප්පායිකඩවායි රජයේ දෙමළ මිශ්‍ර පාසැල ඉල්ලුප්පායිකඩවායි
කල්ලියඩ් රජයේ දෙමළ මිශ්‍ර පාසැල ඉල්ලුප්පායිකඩවායි
කරුන්කන්දල් රෝමානු කතෝලික රජයේ මිශ්‍ර විද්‍යාලය වඩ්ඩක්කන්දල්
කූරායි රජයේ දෙමළ මිශ්‍ර පාසැල අතිමොඩ්ඩායි, මන්නාරම
විදතල්තිවු
මරාතිකන්නඩි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල කන්නඩි, අඩම්පන්
මරුතෝන්ඩුවන් වේලකුලම් රජයේ මුස්ලිම් මිශ්‍ර පැසැල කන්නඩි, අඩම්පන්
මුරුක්කන් රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල මුරුක්කන්, අඩම්පන්
මූපරම්පිඩ්ඩි රජයේ දෙමළ මිහ්‍ර පාසැල වෙල්ලන්කුලම්
පලයිකුලි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල අඩම්පන්
පලයඩිපුත්තුකුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල වඩ්ඩක්කන්දල්
පප්පමොඩ්ඩයි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල පප්පමොඩ්ඩයි, තිරුක්කෙතීස්වරම්
පරප්පන්කන්ඩල් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල උයිලන්කුලම්
පරප්පුකඩන්තන් රජයේ දෙමළ මිශ්‍ර පාසැල වඩ්ඩක්කන්දල්
පෙරියමඩු මහා විද්‍යාලය පෙරියමඩු
සොර්නපුරි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල සොර්නපුරි, අඩම්පන්
තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල වෙල්ලන්කුලම්
තුයා ජෝසෆ් වාස් මහා විද්‍යාලය විඩතල්තිවු, මන්නාරම
වඩ්ඩක්කන්දල් රජයේ දෙමළ මිශ්‍ර පාසැල වඩ්ඩක්කන්දල්
වේලන්කුලි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල පප්පමොඩ්ඩයි, අඩම්පන්
වෙල්ලන්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල වෙල්ලන්කුලම්