ශ්‍රාවස්තී
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පුරාවිද්‍යා අඩවිය
ශ්‍රාවස්තී (IAST: Śrāvastī; පාලි: සාවත්ථී) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියානු නගරයක් වන අතර, එය ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති විශාලතම නගර සය අතුරින් එකකි. නගරය පිහිටා තිබූයේ සශ්‍රීක ගංගා තැන්නේ වර්තමාන ශ්‍රාවස්තී දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ ය. එය මෙය උත්තර් ප්‍රදේශ් හි දේවීපාටන් කොට්ඨාසයේ බල්රාම්පූර් අසල පිහිටි අතර, ලක්නව් සිට 175 කිලෝමීටර (109 mi) පමණ ඊසානදිගින් පිහිටියේ ය. මින් පෙර, මෙය බහ්රායිච් දිස්ත්‍රික්කයට අයත්ව තිබූ නමුත්, වර්තමානයෙහි පරිපාලන හේතූන් මත එය බෙදා වෙන්කොට ඇත.
श्रावस्ती | |
![]() මූලගන්ධිකුටි; ජේතවනාරාමයේ බුදුන් වහන්සේගේ කුටියෙහි නටබුන්. | |
පිහිටීම | උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව |
---|---|
ඛණ්ඩාංක | 27°31′1.5″N 82°3′2.2″E / 27.517083°N 82.050611°Eඛණ්ඩාංක: 27°31′1.5″N 82°3′2.2″E / 27.517083°N 82.050611°E |
මාදිලිය | අගනගරය |
වර්ගඵලය | ශ්‍රාවස්තී දිස්ත්‍රික්කය |
ආශ්‍රේයයන්සංස්කරණය
බාහිර සබැඳිසංස්කරණය
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
ශ්‍රාවස්තී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- Description of Shravasti by the Chinese pilgrim monk Faxian (399-414 AC)
- Suttas spoken by Gautama Buddha concerning Shravasti: (more)