සාකච්ඡාව:2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය

Latest comment: දින 27කට පෙර by IDB.S in topic Page Protection Request

උපජනාධිපති අපේක්ෂකයන් තොරතුරුකොටුව තුල නොපෙන්වන්නේ ඇයි?

සංස්කරණය

උපජනාධිපති අපේක්ෂකයන් තොරතුරුකොටුව තුල නොපෙන්වන්නේ ඇයි? @IDB.S @Lee Wikisuwish (talk) 10:49, 8 අගෝස්තු 2024 (යූටීසී)Reply

මෙතැන නම් නොපෙන්වන්නේ එම තොරතුරු සපයා නැති නිසා නේද? {{තොරතුරුකොටුව ඡන්ද විමසීම}} භාවිතා කළා නම් වඩා හොඳ වෙයි වාගේ. -- Lee (talk) 14:25, 8 අගෝස්තු 2024 (යූටීසී)Reply
මම දැනටමත් උප සභාපතිවරුන් එකතු කර ඇත, නමුත් තොරතුරුකොටුවේ ගැටලුවක් ඇති බව පෙනේ. @Lee @Wikisuwish IDB.S (talk) 01:30, 10 අගෝස්තු 2024 (යූටීසී)Reply
උපජනාධිපති ‌ලෙස ‌වෙනස් විය යුතු ය. IDB.S (talk) 01:32, 10 අගෝස්තු 2024 (යූටීසී)Reply
@Wikisuwish දැනට මෙහෙම හොඳයි නේද? අදාළ සැකිලිවල යාවත්කාලිනයේ ගැටළු තිබෙන හැඩයි. -- Lee (talk) 12:55, 10 අගෝස්තු 2024 (යූටීසී)Reply
දැන් හොඳයි. ස්තුතියි. Wikisuwish (talk) 10:41, 20 අගෝස්තු 2024 (යූටීසී)Reply
@IDB.S දැන් පෙන්වා ඇති හරි ද? -- Lee (talk) 12:55, 10 අගෝස්තු 2024 (යූටීසී)Reply
ඔව්, දැන් මට පේනවා. ස්තුතියි @Lee. IDB.S (talk) 15:42, 10 අගෝස්තු 2024 (යූටීසී)Reply

Page Protection Request

සංස්කරණය

Hey @Lee. Please semi-protect this page until January 20, 2025 (the New President take the Office). Also requesting to protect this එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා page too. IDB.S (talk) 12:08, 1 නොවැම්බර් 2024 (යූටීසී)Reply

YesY කළා -- Lee (talk) 12:33, 1 නොවැම්බර් 2024 (යූටීසී)Reply
ස්තුතියි IDB.S (talk) 13:47, 1 නොවැම්බර් 2024 (යූටීසී)Reply
Hey @Lee, can you protect these pages too.
Thanks for your help. IDB.S (talk) 16:53, 2 නොවැම්බර් 2024 (යූටීසී)Reply
YesY කළා -- Lee (talk) 10:46, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
ස්තුතියි. IDB.S (talk) 15:46, 3 නොවැම්බර් 2024 (යූටීසී)Reply
Return to "2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය" page.