Thisarana Arama
තිසරණ අරම යනු බොහෝ දෙනාට යහපත පිණිස 2012 ජනවාරි 31 දින ආරම්භ කරන ලද කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේ
තිසරණ අරම (English: Thisarana Arama, Tamil: திசரண அரம) යනු බොහෝ දෙනාට යහපත පිණිස 2012 ජනවාරි 31 දින ආරම්භ කරන ලද කළුතර දිස්ත්‍රික්කයේ[1] හොරණ ප්‍රදේශයේ පිහිටා ඇති ආයතනයකි.
ආදර්ශ පාඨය | The day humanity shine, humans will succeed |
---|---|
සංස්ථාපනය | 2012 |
ප්‍රාරම්භකයා | U.S.P. Thero |
වර්ගය | Nonprofit Organization |
අභිප්‍රාය | To Eradicate Darkness And Lighten Minds |
පිහිටුම |
|
ප්‍රදේශය | Worldwide |
නිල භාෂා | Sinhala, English |
Owner | U.S.P. Thero |
වෙබ් අඩවිය | aramaweb.com |
අඳුර කරා යන ජීවිත ඉන් මුදවා දැණුමින් සන්නද්ධ කර, ඔවුන් යහපතෙහි යොදවන උත්සහය ප්‍රධාන අරමුණ කොටගෙන මෙය ආරම්භ කරන ලදි.
මූලස්ථානය සංස්කරණය
ලක්වැසි ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයට[2] අනුබද්ධ ශාඛාවක් වන අතර වතුරුවිල සංඝ මූලස්ථානයේ[3] ලියාපදිංචි කල ආයතනයකි.
මේවාද බලන්න සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- ↑ දිස්ත්‍රික් ලේකම් කාර්යාල http://moha.gov.lk/web[permanent dead link]
- ↑ මඩකඩ ආරණ්‍ය සේනාසනය (නාච්චිමලේ ආරණ්‍යය) http://www.ingiriyacity.lk/ingiriya-administration/ingiriya-religious-places/madakada-aranya-senasanaya/ සංරක්ෂණය කළ පිටපත 2020-07-10 at the Wayback Machine
- ↑ වතුරුවිල වනවාස සංඝ මූලස්ථානය http://wathuruwilaaranya.org/senasuna/ සංරක්ෂණය කළ පිටපත 2021-04-27 at the Wayback Machine