හෝර්-අහා (හෙවත් අහා හෝ හොරස් අහා) යනුවෙන් හැඳින්වෙන්නේ ඇතැම් ඊජිප්තුවේදීන්ට අනුව ඊජිප්තුවේ පළමු රාජවංශයේ දෙවන පාරාවෝවරයායි. සෙසු ඊජිප්තුවේදීහු ඔහු එහි පළමු පාරාවෝ බවත් මෙනස් යනු ඔහුම බවත් සලකති. ක්‍රි.පූ. 31වන සියවස අවට කාලයේ විසූ ඔහුට දීර්ඝ රාජ්‍ය සමයයක් තිබූයේ යැයි විශ්වාස කෙරේ.

උද්ධෘත සංස්කරණය

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Cervelló-Autuori, Josep (2003), "Narmer, Menes and the seals from Abydos", Egyptology at the dawn of the twenty-first century: proceedings of the Eighth International Congress of Egyptologists, Cairo, 2000, 2, Cairo: The American University in Cairo Press, , https://books.google.com/books?id=pJ48YP14qZQC .
  • Edwards, I. E. S. (1971), "The early dynastic period in Egypt", The Cambridge Ancient History, 1, Cambridge: Cambridge University Press .
  • Lloyd, Alan B. (1994) [1975]. Herodotus: Book II. Leiden: E. J. Brill. ISBN 90-04-04179-6.
  • Schulz, Regine; Seidel, Matthias (2004). Egypt: The World of the Pharaohs. H.F. Ullmann. ISBN 978-3-8331-6000-4.
  • Shaw, Ian; Nicholson, Paul (1995). The Dictionary of Ancient Egypt. N.p.: Harry N. Abrams, Inc. ISBN 0-8109-9096-2.
  • Toby A. H. Wilkinson, Early Dynastic Egypt, Routledge, London/New York 1999, ISBN 0-415-18633-1, 70-71

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හෝර්-අහා&oldid=461766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි