හොකී ක්‍රීඩවකි. එක් පිලකට සමජිකයන් 11ක් සහභාගී වේ. හොකී යනු කණ්ඩායම් දෙකක් එකිනෙක පරයා ගෝලයක් වාර්ථා කිරීමට යත්න දරන ක්‍රීඩාවකි. මෙහිදී ‘පක්’ නමින් හඳුන්වන බෝලයක් හෝ තද රවුම් ඩිස්කයක් භාවිතා කරයි. විරුද්ධ පිළේ දැල තුළට එය පිත්තෙන් විසිකිරීම මගින් ගෝලයක් ලබාගැනීම සිදු කරයි. කිසියම් ප්‍රදේශයක වඩාත් ප්‍රචලිත හොකී ක්‍රීඩා ආකාරය සරලව එම ප්‍රදේශ වලදී හොකී ලෙස හැඳින්වේ.

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පැවැති හොකී තරගයක්.

ආශ්‍රිත සංස්කරණය

අයිස් හොකී

"https://si.wikipedia.org/w/index.php?title=හොකී&oldid=410674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි