හෙල්මුට් යෝසෙෆ් මිෂායෙල් කෝල් (ජර්මානු: [ˈhɛlmuːt ˈjoːzɛf 'mɪçaʔeːl ˈkoːl]; 3 අප්‍රේල් 1930 – 16 ජූනි 2017) යනු 1982 සිට 1998 දක්වා (බටහිර ජර්මනියෙහි 1982–1990 සහ යළි-එකමුතුවූ ජර්මනියෙහි 1990–1998) ජර්මනියෙහි චාන්සලර්වරයා ලෙසින්ද 1973 සිට 1998 දක්වා ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයෙහි (සීඩීයූ) සභාපති ලෙසින්ද සේවය කල ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

හෙල්මුට් කෝල්
1989 දී හෙල්මුට් කෝල්
ජර්මනියෙහි චාන්සලර්වරයා
(1990 වන තුරු බටහිර ජර්මනියෙහි)
තනතුර දරමින්
1 ඔක්තොම්බර් 1982 – 27 ඔක්තොම්බර් 1998
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය
උගත් ශාස්ත්‍රාලයහයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලය
අත්සන
"https://si.wikipedia.org/w/index.php?title=හෙල්මුට්_කෝල්&oldid=400797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි