හ්සෙකියු,[2] හෙවත් සෙකා යනු පැලර්මෝ පාෂාණයේ සඳහන් පරිදි පහළ ඊජිප්තුව පාලනය කළ ප්‍රාක්රාජවංශික ඊජිප්තු රජෙකි. මෙම පාලකයා පිළිබඳ වෙනත් කිසිදු සාක්ෂියක් නොලැබෙන නිසා ඔහු මුඛ පරම්පරාගත මිත්‍යා පාලකයකු[3] හෝ සම්පූර්ණයෙන් ප්‍රබන්ධ පාලකයකු විය හැකි ය.[4][5]

සෙකා රූපාක්ෂර වලින්
skA
[1]
සෙකා

මූලාශ්‍ර සංස්කරණය

  1. පැලර්මෝ පාෂාණය තුළිනි
  2. පීක්, හැරල්ඩ් සහ හර්බට් ජෝන් ෆ්ලුවර්, ප්‍රීස්ට්ස් ඇන්ඩ් කිංස්, ක්ලැරන්ඩන් OUP, ඔක්ස්ෆර්ඩ්, 1927, පි. 63
  3. හෙල්ක්, Untersuchungen zu Manetho und den ägyptischen Königslisten 1956, Berlin: Akademie-Verlag. Untersuchungen zur Geschichte und Altertumskunde Ägyptens 18
  4. ඕ’මාරා, වෝස් දෙයා ඇන් ඕල්ඩ් කිංඩම් හිස්ට්‍රියොග්‍රැෆි? ඊස් ඉට් ඩේටබල්? 1996, ඔරියන්ටලියා 65: 197-208
  5. විල්කින්සන්, ටෝබි ඒ. එච්. (2000). රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.85 නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්). ISBN 0-7103-0667-9.
පහළ ඊජිප්තුවේ රජ අනුප්‍රාප්තික
ඛායු?
"https://si.wikipedia.org/w/index.php?title=හ්සෙකියු&oldid=385988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි