හංසධ්වනි

කර්ණාටක සංගීතයේ එන ජන්‍ය රාගය

හංසධ්වනි (අර්ථය "හංසයාගේ හඬ"[1]) යනුවෙන් හැඳින්වෙන්නේ කර්ණාටක සංගීතය තුළ එන රාගයකි. මෙය ඖදව රාගම් (හෙවත් ඖදව රාගය, අර්ථය pentatonic scale) ප්‍රභේදයකි.[2] මෙය ශංකරාභරණම් (29වන) නම් මේළකර්තා රාගයෙහි ජන්‍ය රාගයයි. නමුත් හංසධ්වනියෙහි ප්‍රයෝගය අනුව එය කල්‍යාණි (65වන) රාගයෙහු ජන්‍ය රාගය බව පැවසේ.

හංසධ්වනි
ථාට්බිලාවල්
ප්‍රකාරයඖදව
සමයEarly night, 9–12[1]
ආරෝහණS R G P N Ṡ[1]
අවරෝහණṠ N P G R S[1]
පකඩ්G P N - Ṡ N P G
වාදීP
සංවාදීR
Similarශංකර

හංසධ්වනිහින්දුස්තානී සංගීතය තුළ ද පුළුල්ව භාවිතා වන අතර, එය කර්ණාටක සංගීතයෙන් උකහාගන්නා ලද්දක් යැයි පැවසේ.[3] It was created by the Carnatic composer Ramaswami Dikshitar (1735–1817),[4] father of Muthuswami Dikshitar (one of the musical trinity of Carnatic music), and brought into Hindustani music by Aman Ali Khan of the Bhendibazaar gharana. It has become popular due to Amir Khan.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 Bor, Joep; Rao, Suvarnalata (1999). The Raga Guide: A Survey of 74 Hindusthani Ragas (ඉංග්‍රීසි බසින්). Nimbus Records with Rotterdam Conservatory of Music. p. 80. ISBN 978-0-9543976-0-9.
  2. O'Brien, J.P. (1977). Non-western Music and the Western Listener. Kendall/Hunt Publishing Company. p. 37. ISBN 978-0-8403-1755-1.
  3. Raganidhi by P. Subba Rao, Pub. 1964, The Music Academy of Madras
  4. P.P.Narayanaswami on www.carnatica.net

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Bor, Joep (ed). Rao, Suvarnalata; der Meer, Wim van; Harvey, Jane (co-authors) The Raga Guide: A Survey of 74 Hindustani Ragas. Zenith Media, London: 1999.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හංසධ්වනි&oldid=492900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි