සෞඛ්‍යය නීතිය

(1) සෞඛ්‍යය කර්මාන්තයේ ප්‍රතිපාදකයින්, ගෙවන්නන් හා විකිණුම්කරුවන් හා රෝගීන් අතර සම්බන්ධතාවයන් සහ




(2) ක්‍රියාකාරීත්වය, නියාමනය සහ ගණුදෙනු සම්බන්ධ නෛතික ගැටළුද ඇතුලත්ව සෞඛ්‍යය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පෙඩරල්, ප්‍රාන්ත, ප්‍රාදේශීය සහ වෙනත් අධිකරණ බලයන් කෙරෙහි බලපාන්නාවූ සෞඛ්‍යය කර්මාන්තයේ නීති, රීති, නියාමනයන් සහ රෝගීන්, ප්‍රතිපාදකයින්, ගෙවන්නන් සහ සෞඛ්‍යය කර්මාන්තයේ විකිණුම්කරුවන් සම්බන්ධයෙන් අදාල වන නීතිය සෞඛ්‍යය නීතිය ලෙසින් හඳුන්වනු ලැබේ.

මෙම නීතියට පහත නීති ක්ෂෙත්‍රයන් අදාල වේ.

• ගිවිසුම් නීතිය

• වෛද්‍ය අවප්‍රයෝගයන්

• පරිපාලන නීතිය

• මහජන සෞඛ්‍යය පිලිබඳ නීතිය


මූලාශ්‍ර සංස්කරණය

http://en.wikipedia.org/wiki/Health_law

"https://si.wikipedia.org/w/index.php?title=සෞඛ්‍යය_නීතිය&oldid=465031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි