ත්‍රෛපාක්ෂික ආක්‍රමණය, සූවස් යුද්ධය, හෝ දෙවන අරාබි-ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වෙන[13][14] (අරාබි: أزمة السويس – العدوان الثلاثيʾAzmat al-Sūwais / al-ʿUdwān al-Thulāthī; ප්‍රංශ: Crise du canal de Suez; හෙබ්‍රෙව්: מבצע קדשMivtza' Kadesh "කදේශ් ක්‍රියාන්විතය," හෝ מלחמת סיני Milẖemet Sinai, "සයිනායි යුද්ධය"), සූවස් අර්බුදය යන්නෙන් හැඳින්වෙන්නේ, ඊජිප්තුව එක් පසෙකින්ද, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය අනෙක් පසින්ද යන දෙපාර්ශවය අතර සිදුවූ සහ, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය පසුබැසිය යුතු බවට බල කිරීමෙහිදී ප්‍රධාන භූමිකාවන් ඉටු කල එක්සත් ජනපද, සෝවියට් සංගමය, සහ එක්සත් ජාතීන්ද සහිත වූ 1956 අගභාගයේදී සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය ඝට්ටනයකි.[15]

සූවස් අර්බුදය
ත්‍රෛපාක්ෂික ආක්‍රමණය
සයිනායි යුද්ධය
සීතල යුද්ධය සහ අරාබි–ඊශ්‍රායෙල ගැටුම හි කොටසකි

අබලිවූ ඊජිප්තියානු උපකරණ
දිනය29 ඔක්තොම්බර් (29 ඔක්තොම්බර්) – 7 නොවැම්බර් 1956
(1957 මාර්තු වන තුරු සයිනායි පෙදෙස ඊශ්‍රායෙලය යටතේ පැවතිණි)
පිහිටුම
ප්‍රතිඵලය
  • ඊජිප්තියානු සහ සෝවියට් දේශපාලන ජයග්‍රහණය
  • සමගි සන්ධානයේ හමුදාමය ජයග්‍රහණය හා පසුව බල කිරීම නිසා සිදුවූ එංගලන්ත-ප්‍රංශ හමුදා ඉවත් කර ගැනීම
  • සයිනායි පෙදෙස ඊශ්‍රායෙලය විසින් අත්පත් කර ගැනුම (1957 මාර්තු වන තුරු)
  • එක්සත් ජාතීන්ගේ සටන්විරාමය
  • UNEF සයිනායිහී යෙදවීම [1]
  • ඊශ්‍රායෙල නාවික කටයුතු සඳහා ටිරාන් සමුද්‍ර සන්ධිය යළි-විවෘත වීම
  • ඇන්තනී ඊඩන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යය තනතුරෙන් ඉල්ලාඅස්වීම
  • සුපිරිබලවතෙකු ලෙසින් බ්‍රිතාන්‍යයෙහි භූමිකාවෙහි නිමාව [2][3][4]
  • ප්‍රංශ අග්‍රාමාත්‍යය ලෙසින් ගී මොලට්ගේ තරාතිරම විශාල වශයෙන් හානියට ලක්වීම සහ ඊඩන්ගේ ඉල්ලාඅස්වීමට මාස පහකට පසු ඔහුද ඉල්ලාඅස්වීමට එය බලපෑම
යුද්ධාවතීරයන්
ආඥාපතියන් සහ නායකයන්
හමුදාමය ප්‍රබලතාවය
  • ඊශ්‍රායලය 175,000
  • එක්සත් රාජධානිය 45,000
  • ප්‍රංශය 34,000
300,000[5]
අපාතිකයන් සහ හානි
ඊශ්‍රායෙලය:
  • 231 මිය ගියෝය[6]
  • 899 තුවාල ලැබූහ
  • 4 අත් අඩංගුවට පත් වූහ[7]
එක්සත් රාජධානිය:
  • 16 මිය ගියෝය
  • 96 තුවාල ලැබූහ
ප්‍රංශය:
  • 10 මිය ගියෝය
  • 33 තුවාල ලැබූහ

සටහන් සංස්කරණය

  1. කුන්ස්, ඩේන් බී. දි ඊකනොමික් ඩිප්ලෝමසි ඔෆ් ස සූවස් ක්‍රයිසිස්. p. 187. ISBN 0-8078-1967-0.
  2. බ්‍රවුන්, ඩෙරෙක් (14 මාර්තු 2001). "1956: සුවස් ඇන්ඩ් ද එන්ඩ් ඔෆ් එම්පයර්". ද ගාර්ඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/politics/2001/mar/14/past.education1. 
  3. රෙනෝල්ඩ්ස්, පෝල් (24 ජූලි 2006). "සුවස්: එන්ඩ් ඔෆ් එම්පයර්". බීබීසී නිවුස්. http://news.bbc.co.uk/1/hi/world/middle_east/5199392.stm. 
  4. හිස්ට්‍රීස් වර්ස්ට් ඩිෂිසන්ස් ඇන්ඩ් ද පීපල් හූ මේඩ් දෙම්, පිටු. 167–172
  5. Casualties in Arab–Israeli Wars, Jewish Virtual Library
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; jsource නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Dupuy 1343 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. 8.0 8.1 වාර්බ්ල්, ඩෙරික් ද සූවස් ක්‍රයිසිස් 1956, ඔස්ප්‍රේ: ලන්ඩනය 2003, පි. 90
  9. http://www.onwar.com/aced/nation/ink/israel/fsinai1956.htm
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Schiff 1974, p. 70 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. http://books.google.com.eg/books?hl=ar&id=SaFtAAAAMAAJ&q=5000#search_anchor
  12. ඊශ්‍රායෙල් – ද සූවස් වෝ ඔෆ් 1956: U.S. newsreel footage. Event occurs at 0:30–0:40. http://www.youtube.com/watch?v=h0X1qIECZcU#t=0m30s. 
  13. සූවස් යුද්ධය හෝ 1956 යුද්ධය ලෙසින්ද සූවස් අර්බුදය හැඳින්වෙන අතර, අරාබි ලෝකය තුල එය පොදුවේ හැඳින්වෙන්නේ ත්‍රෛපාක්ෂික ආක්‍රමණය ලෙසිනි; අනෙකුත් නම් අතර සයිනායි යුද්ධය, සූවස්–සයිනායි යුද්ධය, 1956 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය, දෙවන අරාබි– ඊශ්‍රායෙල යුද්ධය, සූවස් මෙහෙයුම, සයිනායි මෙහෙයුම, කදේශ් ක්‍රියාන්විතය, සහ මස්කටියර් ක්‍රියාන්විතය යන ඒවා වෙති
  14. "පෝට් සෙඩ් රිමෙම්බර්ස් 'ට්‍රයිපාටයිට් ඇග්‍රෙෂන් ඔෆ් 1956'". ඩේලි නිවුස් ඊජිප්ට්.
  15. රොජර් ඕවන් "සූවස් ක්‍රයිසිස්" The Oxford Companion to the Politics of the World, දෙවන සංස්කරණය. ජොයෙල් ක්‍රීගර්, සංස්. ඔක්ස්ෆර්ඩ් විශ්වළුිද්‍යාලීය මුද්‍රණාල සමාගම. 2001.
"https://si.wikipedia.org/w/index.php?title=සූවස්_අර්බුදය&oldid=251783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි