සිනෝපී (චන්ද්‍රයා)

සිනෝපී යනු, 1914 දී ලික් නිරික්ෂණාගාරයේදී සෙත් බාර්න්ස් නික්ල්සන් විසින් සොයාගත්,[4] බ්‍රහස්පතිගේ ප්‍රතිගාමී අනියම් චන්ද්‍රිකාවක් වන අතර ග්‍රීක පුරාණෝක්තිවේදයෙහි සිනෝපී අනුව යමින් නම් කෙරිණී.

සිනෝපී
සොයාගැනීම
සොයාගත් තැනැත්තේඑස්. බී. නික්ල්සන්
සොයාගත් දිනයජූලි 21, 1914
කක්ෂීය ලක්ෂණ
පරිදුරාන්තිකය18,237,600 කිමී
විදුරාන්තිකය30,191,200 කිමී
මධ්‍යන්‍යය කක්ෂ අරය23,540,000 කිමී[1]
උත්කේන්ද්‍රියතාවය0.25[1]
කක්ෂීය කාලාවර්තය724.1 දි (1.95 )[1]
සාමාන්‍යය කක්ෂීය වේගය2.252 කිමී/තත්
ආනතිය128.11° ( කක්ෂතලයට)
153.12° (බ්‍රහස්පතිගේ සමකයට)[1]
මෙහි චන්ද්‍රිකාවකිබ්‍රහස්පති
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය~19 කිමී[2][3]
පරිමාව~28,700 කිමී3
ස්කන්ධය7.5×1016 කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය2.6 ග්‍රෑ/සෙමී3 (උපකල්පිත)[2]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.014 මී/තත්2 (0.001 g)
මිදුම් ප්‍රවේගය~0.023 කිමී/තත්
ප්‍රභානුපාතය0.04 (උපකල්පිත)[2][3]
උෂ්ණත්වය~124 K

1975 වන තුරු සිනෝපී සඳහා වර්තමාන නම නොයෙදුනි;[5][6] එයට පෙර, එය හැඳින්වුනේ සරල ලෙසින් ජුපිටර් IX ලෙසිනි. 1955 සහ 197 අතරතුරදී, එය සමහරවිටෙක "හේඩීස්"[7] ලෙසින්ද හැඳින්වුණි.

2000දී මෙගක්ලයිටී සොයාගන්නා තෙක්, සිනෝපී යනු බ්‍රහස්පතිගේ දැන සිටි බාහිරතම චන්ද්‍රයා විය. දැනට දන්නා, බ්‍රහස්පතිගේ බාහිරතම චන්ද්‍රයා වන්නේ S/2003 J2 වෙයි.

කක්ෂය සංස්කරණය

 
පැසිෆේ කාණ්ඩය.

බ්‍රහස්පති වටා සිනෝපී පරිභ්‍රමණය වන්නේ අධි උත්කේන්ද්‍රියතා සහ අධි ආනති ප්‍රතිගාමී කක්ෂයක වෙයි. කක්ෂීය මූලිකාංග, 2000 ජනවාරි මස තිබු සැටියට වෙයි.[1] සූර්ය සහ ග්‍රහ කැළඹීම් නිසා එය අනවරත ලෙසින් වෙනස් වන බව දන්නා කරුණකි. එය පැසිෆේ කාණ්ඩයට අයත් බව බොහෝ ලෙසින් විශ්වාස කෙරෙයි. [3]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 ජේකබ්සන්, ආර්. ඒ. (2000). "දි ඕර්බිට්ස් ඔෆ් දි අවුටර් ජෝවියන් සැටලයිට්ස්". ඇස්ට්‍රොනොමිකල් ජර්නල්. 120 (5): 2679–2686. Bibcode:2000AJ....120.2679J. doi:10.1086/316817.
  2. 2.0 2.1 2.2 "ප්ලැනටරි සැටලයිට් ෆිසිකල් පැරාමීටර්ස්". JPL (සෝලරි සිස්ටම් ඩයිනමික්ස්). 2008-10-24. සම්ප්‍රවේශය 2008-12-12.
  3. 3.0 3.1 3.2 ෂෙපර්ඩ්, එස්. එස්.; සහ ජුවිට්, ඩී. සී.; ඇන් ඇබන්ඩන්ට් පොපියුලේෂන් ඔෆ් ස්මෝල් ඉරෙගියුලර් සැටලයිට්ස් අරවුන්ඩ් ජුපිටර්, නේචර්, වෙළුම. 423 (මැයි 2003), පිටු. 261-263
  4. නික්ල්සන්, එස්. බී. (1914). "ඩිස්කවරි ඔෆ් ද නයින්ත් සැටලයිට් ඔෆ් ජුපිටර්". පබ්ලිකේෂන්ස් ඔෆ් දි ඇස්ට්‍රොනොමිකල් සේසයිටි ඔෆ් ද පැසිෆික්. 26: 197–198. Bibcode:1914PASP...26..197N. doi:10.1086/122336.
  5. නික්ල්සන්, එස්. බී. (අප්‍රේල් 1939). "ද සැටලයිට්ස් ඔෆ් ජුපිටර්". පබ්ලිකේෂන්ස් ඔෆ් දි ඇස්ට්‍රොනොමිකල් සේසයිටි ඔෆ් ද පැසිෆික්. 51 (300): 85–94. Bibcode:1939PASP...51...85N. doi:10.1086/125010. (මෙහි ඔහු විසින් මෑතදී සොයාගත් චන්ද්‍රිකාව නම් කිරීමෙන් මගහරියි (පිටු. 93–94))
  6. IAUC 2846: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 1974 ඔක්තොම්බර් (චන්ද්‍රයා නම්කිරීම)
  7. පේන්-ගපෝෂ්කින්, සිසිලියා (1970). ඉන්ට්‍රඩක්ෂන් ටු ඇස්ට්‍රනමි. එන්ග්ල්වුඩ් ක්ලිෆ්ස්, නි.ජ.: ප්‍රෙන්ටිස්-හෝල්. ISBN 0-13-478107-4. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=සිනෝපී_(චන්ද්‍රයා)&oldid=593760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි