සිංහල ක්‍රීඩා සමාජය

සිංහල ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකි. මෙය ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජ වලින් එකකි. වඩාත් සාර්ථකම ක්‍රිකට් සමාජය ද වේ. ලංකාවේ හිටපු අග්‍යමාත්‍රවරු 3ක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු මෙහි සභාපති ලෙස සේවය කර ඇත.

Singhalese Sports Club
Singhalese Sports Club logo
Singhalese Sports Club crest
නායකයා:ශ්‍රී ලංකාව සචිත්‍ර සේනානායක
පුහුණුකරුවා:ශ්‍රී ලංකාව අවිශ්ක ගුණවර්ධන
නගරය:කොළඹ
වර්ණ:White     [1]
ඇරඹීම:මාර්තු 27, 1899; වසර 124 කට පෙර (1899-03-27)
ගෘහ පිටිය:සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය
ධාරිතාව:10,000
Premier Trophy ජයග්‍රහණ:32 (including 3 shared)
Premier Limited Overs Tournament ජයග්‍රහණ:5
Twenty20 Tournament ජයග්‍රහණ:1 (2005–06)
  1. "Domestic Clubs#Singhalese Sports Club". Srilankacricket.lk. Sri Lanka Cricket. 7 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ක්‍රීඩා_සමාජය&oldid=538992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි