ප්‍රාථමික වශයෙන් ගණිතමය සැකිලි වල භාවිතාව සඳහා වන මෙම සැකිල්ල, නීල් ‍ස්ලොයෙන් ගේ On-Line Encyclopedia of Integer Sequences (OEIS) වෙත සබැඳියන් එක් කිරීමට අවස්ථාව සලසයි. ලිපියෙහි OEIS උපහරණ එකකය වඩා වැඩි ගණනක් තිබේ නම්, දෙවන හා ඉන්පසු සියළු උපහරණ සඳහා {{OEIS2C}}සැකිල්ල භාවිතා කිරීම සලකා බලන්න. OEIS යන්න meta:Interwiki map හි පවතින බැවින් නිදසුනක් ලෙසින් [[OEIS:A000110|A000110]] හා සමග පවා බැඳියක් ඇති කර ගත හැකි අතර එයින් A000110 ලබා දෙන්නේ බාහිර බැඳියකට කිසිම සංකේතයක් නොමැතිවය.

නිදසුන: {{OEIS|id=A000110}} ලබා දෙන්නේ(OEIS හි A000110 අනුක්‍රමය).

එම ප්‍රතිඵලයම ලබා ගැනුමට ඔබ හට {{OEIS|A000110}}සිදු කල හැක.


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:OEIS&oldid=272758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි