ස්වොට් (SWOT) විශ්ලේෂණය

උපායක්‍රමික කළමනාකරණය (Strategic Management) යටතේ එන ස්වොට් විශ්ලේෂණය (SWOT Analysis ) මගින් යම් ව්‍යාපෘතියක, ව්‍යාපාරයක හෝ ආයතනයක කාර්යයන් කිරීමේදී ප්‍රධාන අරමුණ ඉටුකරගැනීමට ආයතනය සතු ශක්තීන් (Strength), දුර්වලතා (Weakness) සහ බාහිරින් ඇති අවස්ථා (Opportunities) සහ තර්ජන (Threats) පිලිබඳ විමර්ශනයක් කරයි.

ස්වොට් විශ්ලේෂණය
"https://si.wikipedia.org/w/index.php?title=ස්වොට්_(SWOT)_විශ්ලේෂණය&oldid=337185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි