ස්වභාවිකවේද

ස්වභාවික ලෝකය ගැන විද්‍යාවේ අංශයක්
(ස්වභාවික නවීන විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)

ස්වභාවිකවේද (ඉංග්‍රීසි:  Natural science) යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් වල ආනුභවික සාක්ෂි මත පදනම්ව ස්වභාවික සංසිද්ධි විස්තර කිරීම, අවබෝධ කර ගැනීම සහ පුරෝකථනය කිරීම සම්බන්ධ නවීන විද්‍යාවේ ශාඛා වලින් එකකි.[1] විද්‍යාත්මක ප්‍රගතියේ වලංගුභාවය සහතික කිරීමට උත්සාහ කිරීම සඳහා peer review සහ repeatability of findings වැනි යාන්ත්‍රණ භාවිතා වේ.

The natural sciences seek to understand how the world and universe around us works. There are five major branches: astronomy, physics, chemistry, Earth science, and biology.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Definitions of the Natural Science". uopeople.edu. 10 June 2021. 27 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 December 2022.

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්වභාවිකවේද&oldid=599418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි