ස්ට්‍රේඩියනය යනු ඝන කෝණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය(SI ඒකකය) වේ.මෙය ත්‍රිමාණ ජ්‍යාමිතියේ දී යොදා ගැනේ.ස්ට්‍රේඩියනයේ සංකේතය sr වේ.

ස්ට්‍රේඩියනය
ඒකක ක්‍රමය: SI පාදක ඒකකයකි
සංකේතය: sr

අර්ථ දැක්වීම සංස්කරණය

ගෝලයක අරයේ වර්ගයට සමාන එම ගෝලයේ පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලයක් ඇති ගෝලීය කොටසක් මඟින් කේන්ද්‍රයේ ආපාත වන කෝණය ස්ට්‍රේඩියනයක් ලෙස අර්ථ දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ස්ට්‍රේඩියනය&oldid=429238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි