මවුබස එකම නොවන දෙදෙනෙකු (හෝ දෙපිරිසක්) අතර සන්නිවේදනය සඳහා එක් අකෙුගේ බසක් යොදාගැනීම වෙනුවට තෙවන බසක් ක්‍රමාණුකූලව යොදාගන්නා විට එම තුන්වන බස සම්බන්ධීකරණ භාෂාවක් ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=සම්බන්ධීකරණ_භාෂා&oldid=332607" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි